Deposit නොකර Trading කරමු | Free Cryptocurrency trading | Sinhala




Welcome! In this Channel, we are talking about E-money, Education, Technology, Software and app tips tricks, and reviews.


27 Comments

  1. මගේ ඩොලර් 45ක්‌ තිබබා average එක උපරිම වැඩි කරලා ට්‍රේඩ් එකක් දැම්මා එක පාරම bitcoin එක අඩුවෙලා ඔක්කොම කැපුනා 😪😪 මාස 5ක මහන්සිය 😭

  2. මම mining කරලා 11.7$ ක් trade කරන්න දැම්මා…… ඒත් මට sell කරන්න ගියාට මට sell කරන්න ඉඩ ඩෙන්නේ නෑ..(leverage අගය 5 ට තියෙන්නේ)

  3. yaaluwa, me welawe site eke trading option eka load wenne na. mining karana thanata yannath ba, error ekak enawa. mama deposit karala na. eka nisada kiyala danaganna oyalatath ehemada kiyala kiyanawada.

  4. ඕකට phone number එක දුන්නම කවුරුත් call කරලා වදයක් වෙන්නෙ නැහැනෙ??? මම වෙන trade සයිට් එකකට register වෙලා number එකත් add කලා එදා ඉදන් වදේ call එනවා අරක මෙක කියන් එකතුවෙන්න trade කරන්න diposit කරන්න කියලා බැරිම තැන හොද වචනෙන් කතා කලා😡 දැන් තමා නිදහස්☺️☺️☺️

Leave a Reply

Your email address will not be published.


*