Cryptocurrency Trading Course | Sinhala




Hey everyone This video is about Our Free Crypto Currency trading course #sinhala #cryptocurrency #binance මෙම …


39 Comments

  1. ⁣මගේ බයිනැස් එක සැදුවා ඒත මගෙ පස්වඩිඑක වැරිදිකියනවා මට දැන් එය අමතක වෙලා පුලුවන්ද වෙන කුුුමයක් මගින් හදාගන්න විදිය කියලා දෙනවාද

  2. ⁣මගේ බයිනැස් එක සැදුවා ඒත මගෙ පස්වඩිඑක වැරිදිකියනවා මට දැන් එය අමතක වෙලා පුලුවන්ද වෙන කුුුමයක් මගින් හදාගන්න විදිය කියලා දෙනවාද

  3. බොහොම හොද පැහැදිලි කිරීමක් 🙏🏻 මම ගොඩක් මහන්සියි වෙනවා මේ විදිහට ආයෝජනය කරන්න 👈ඒත් මට තේරුම් ගන්න අමාරුයි…. ඔයා කියලා දෙන්නේ බොහොම සරලව … ස්තුතියි ඔයාගේ වීඩියෝ බලලා දැනුමක් ගන්න උතසහ කරනවා 🙏🏻🙏🏻🙏🏻.. දිගටම වීඩියෝ ගෙන්න

  4. ගැම්මක් අයියෙ ඔයගෙ වීඩියෝ බලල මං මාසෙකට හැටක් විතර හොයනව මං ගිය අවුරුද්දෙ ඒලෙවල් ලිව්වෙ ඇත්තටම මගෙ අම්ම අම්ම තාත්ත සතුටු වෙනව එයාල සාර්ථක මනුස්සයෙක් හැදුව කියල වෙන මගෙ වයසෙ කොල්ලො වැරදි වැඩ කරන කොට මං රස්සවක් නැති උනත් මාසෙකට ආදායමක් ලබනව . ඉයෙ තමා රිසාල්ට් ආවෙ කැම්පස් යන්න මදි උනට ගුරුවරයෙක් මාසෙකට හොයන ගාන හොයනව ❤

Leave a Reply

Your email address will not be published.


*